Wednesday, September 9, 2026
Homeක්‍රීඩාවනිඳු හසරංග ටෙස්ට් පිටියෙන් සමුගනී..

වනිඳු හසරංග ටෙස්ට් පිටියෙන් සමුගනී..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ටෙස්ට් ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා.

සීමිත පන්දුවාර ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි අවධානය යොමුකරමින් ජාතික කණ්ඩායම ට තම උපරිම දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන බව හසරංග පවසනවා.

ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් ඉදිරිපත් කරමින්.

සීමිත ඕවර් ක්‍රිකට් ක්‍රීඩාවේ විශේෂඥයකු ලෙස තම වෘත්තිය ජීවිතය දීර්ඝකර කර ගැනීමටත් තම උපරිමයෙන් රටට සේවය කිරීමටත් බලාපොරොත්තුව වන බව වනිඳු හසරංග එම ලිපියෙන් අවධාරණය කර සිටිනවා.

READ:   මහනුවර යුගයට අයත් කෞතුක භාණ්ඩ 6ක් නෙදර්ලන්තයෙන් යළි මෙරටට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්