Sunday, July 26, 2026
Homeදේශීයතවත් ආනයන සීමාවක් ලිහිල් කෙරේ..

තවත් ආනයන සීමාවක් ලිහිල් කෙරේ..

ආර්ථික අර්බුදය හේතුවෙන් රථවාහන ආනයනය කිරීම මේ වන විට නවතා දමා තිබුණ ද, ඉදිරි සතිය ඇතුළත පොදු ප්‍රවාහන සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සඳහා යොදාගන්නා තෝරාගත් වාහන සඳහා ආනයන සීමා ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

READ:   ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් අතරින් මිනිස් අවශේෂ කොටස් හමුවූ බවට සැකයක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්