තමන්ට කළ අපහාස සම්බන්ධව කතානායකවරයා හෝ තිස්ස කුට්ටිආරච්චිගේ පාර්ශවයෙන් ඔහුට එරෙහිව නිසි පියවරක් ගෙන නැති වීම සම්බන්ධව තමන් කණගාටු වෙන බව රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය පවසනවා. අදාළ පාර්ශව සාධාරණත්වයට ඉඩක් ලබා දී නොමැති බව ඇගේ අදහසයි. නමුත් එම මන්ත්‍රීවරයා කළ කී දෑ සම්බන්ධව ඔහුගේ මව හා බිරිඳ වගකිවයුතු නැති බව ඇය අවධාරණය කරනවා. එබැවින් මන්ත්‍රීවරිය සමස්තයෙන් ඉල්ලා සිටින්නේ සමාජ මාධ්‍යවල දී එම කාන්තාවන් ඈඳාගනිමින් තිස්ස කුට්ටිආරච්චි සම්බන්ධව ඇති ආවේගය පිට නොකරණ ලෙසයි. එය වක්‍රාකාරව යළිත් කාන්තාවන්ට අපහස කිරීමක් ලෙස ඇය දකිනවා.
නවතම වීඩියෝ
-
විජිත A to Z කියයි PTA යටතේ වසන්තව ගත්තා වගේ මේ නව පනතෙනුත් එහෙම ගන්න පුළුවන්ද??
-
මාලිමාව ඉතිහාස ගත වෙනවා මොනවද කළේ අහපු රංජිත්ට ගංගානී දුන්න උත්තරේ.
-
හෙට ජනපති හමුවී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා එළඹෙන්න නියමිත ගිවිසුම් 3 මෙන්න.
-
ලාංකිකයින්ට තායිලන්ත සංචාරක වීසා අහිමි වීම ගැන කැබිනට් එකේ ඇදෙයි - ඇමති විජිත සියල්ල පහදයි !!


