Thursday, September 10, 2026
Homeදේශීයදකුණු පළාතේ විදුලි ගැටලුව විසඳන වැඩේ අද ආරම්භ වෙයි..

දකුණු පළාතේ විදුලි ගැටලුව විසඳන වැඩේ අද ආරම්භ වෙයි..

දකුණු පළාතට විදුලිය සම්ප්‍රේෂණය කරන පද්ධතියේ ඉදිකිරීම් කටයුතූ අද (12) ආරම්භ කර තිබෙනවා.

දින 6කින් එහි වැඩ අවසන් කිරීමට සැලසුම් කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

READ:   හිටපු ජනපති ලඟදීම ලංකාවට එනවා - සාගර කාරියවසම්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්