මහනුවර සහ කටුගස්තොට අතර දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් 2023 අගෝස්තු මස 18 දින මධ්‍යම රාත්‍රියේ සිට අගෝස්තු මස 21 දින පෙරවරු 4.00 දක්වා කාල සීමාව තුළ මාතලේ සහ මහනුවර අතර දුම්රිය ධාවනය තාවකාලිකව නවතා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.
නවතම වීඩියෝ
-
පොඩි හාමුදුරුවෝ මාව ඇවිදෙව්වේ මේවා බොරු චෝදනා.චෝදනා එල්ල වු පිල්ලෑව පන්සලේ හිමිනම සියල්ල හෙළිකරයි.
-
හොදම පොතක් ගන්න පාඨක හදවත් වලින් සම්මානිත වූ කෘතීන් රැසක් සහිත Reading Planet ප්‍රකාශන කුටියට එන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ Book Rack කුටියෙහි ඇති අලුත්ම පොත් සෙට් එක මෙන්න.
-
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තුන්වන දින මහා සෙනඟක්.


