Friday, September 11, 2026
Homeදේශීයකැඳවීමක් නැතුවම චාමර CID යයි.

කැඳවීමක් නැතුවම චාමර CID යයි.

යකඩ සොරකමක් සිදුකරන බවට චෝදනා ලැබ සිටින අමාත්‍ය චාමර සම්පත් මහතා අද (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ සිටියා.

ඒ තමන් එම චෝදනාවට වැරදිකරු නම් වහා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින්.

අමාත්‍ය චාමර සම්පත්ගේ මැදිහත් වීමෙන් කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ මහාපරිමාණයෙන් යකඩ හොරකමක් සිදුවන බවට ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ හිටපු සභාපතිවරයා ඊයේ (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අදාළ දර්ශන පහතින්,

READ:   විදෙස් තරුණයෙක් දියේ ගිලී මරුට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්