Friday, October 9, 2026
Homeදේශීයවියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 97,000 ඉක්මවයි..

වියළි කාලගුණයෙන් පීඩාවට පත් සංඛ්‍යාව 97,000 ඉක්මවයි..

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 97,490ක් දක්වා ඉහළ ගොස් ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

යාපනය, මන්නාරම, ත්‍රිකුණාමලය, පුත්තලම, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාව වියළි කාලගුණයෙන් පීඩාවට පත් ව තිබේ

එම දිස්ත්‍රික්කවල බලපෑමට ලක්ව ඇති පවුල් සංඛ්‍යාව 30128ක් වෙනවා.

ඉන් වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයට යි. එම දිස්ත්‍රික්කය තුළ පුද්ගලයින් 69113ක් බලපෑමට ලක්ව ඇත.

READ:   4000 කට වඩා තුවාල ලබා මියගිය ගණන තවම නිශ්චිතව හඳුනාගෙන නොමැති ලෙබනනයේ බීරුට් නගරයයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්