Tuesday, September 8, 2026
Homeදේශීයමහ බැංකුවෙන් විශේෂ තීරණයක්

මහ බැංකුවෙන් විශේෂ තීරණයක්

ලබන 16 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4% සිට 2% දක්වා අඩුකිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08) පැවැත්වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇත.

file
READ:   බදු ප්‍රතිසංස්කරණය IMF වැඩසටහනේ වැදගත් අංගයක් - Fitch Ratings
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්