Tuesday, September 8, 2026
Homeදේශීයමගී යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි: 41ක් මරුට

මගී යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි: 41ක් මරුට

ඉතාලියේ ලැම්පෙඩුසා දූපතට ඔබ්බෙන් වූ මුහුදේ මගී යාත්‍රාවක් අනතුරකට ලක්ව තිබෙනවා.

මෙම අනතුරින් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

අනතුර සිදුවන විට යාත්‍රාව තුළ පුද්ගලයින් 45 දෙනෙකු ගමන් කර ඇත.

පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවක් අනතුරින් දිවි ගලවා ගෙන තිබෙනවා.

විශාල රළ පහරකට හසුවීමෙන් අඩි 20ක් පමණ දිගින් යුත් යාත්‍රාව විනාශ වී ඇති බව වාර්තා වෙනවා.

READ:   " ලීසින් ආයතන හා මහ බැංකුව අතර ඩීල් එකක් " - ප්‍රවාහනකරුවන්ගේ සංගමය (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්