Monday, June 15, 2026
Homeක්‍රීඩාබී ලව් කැන්ඩි LPL හි පෙරමුණට

බී ලව් කැන්ඩි LPL හි පෙරමුණට

2023 LPL තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වනිඳු හසරංග ප්‍රමුඛ බී – ලව් කැන්ඩි කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ මුහුණ දුන් තරග 5න් 3ක් ජයග්‍රාහණය කරමින්.

දඹුල්ල අව්රා කණ්ඩායම එම සටහනේ දෙවන ස්ථානයේ රැදී සිටිනවා. ඒ දඹුල්ල කණ්ඩායම ද මුහුණ දුන් තරග 5න් 3ක් ජයග්‍රාහණය කරමින්.

ඒ අනුව කැන්ඩි සහ දඹුල්ල කණ්ඩායම් දෙකම ප්‍රසාද ලකුණු 6 බැගින් ලබා ගෙන සිටිනවා.

ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව කැන්ඩි කණ්ඩායම දඹුල්ලට වඩා ඉදිරියෙන් පසුවෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ තුන්වන ස්ථානය හිමිව ඇත්තේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ට යි.

COLOMBO STRIKERS සහ GALLE TAITANS පිළිවෙලින් 4 සහ 5 වන ස්ථානයේ පසුවෙනවා.

READ:   පොලිස් ලොක්කෙක්ගේ නංගී කෙනෙකු යැයි කියමින් පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාව රිමාන්ඩ්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්