Tuesday, September 8, 2026
Homeදේශීයරෝගීන්ගේ රහස්‍යභාවය හේතුවෙන් මරණ ගැන සම්පූර්ණ වාර්තාව හෙළි කළ නොහැකියි! සෞඛ්‍ය ඇමති

රෝගීන්ගේ රහස්‍යභාවය හේතුවෙන් මරණ ගැන සම්පූර්ණ වාර්තාව හෙළි කළ නොහැකියි! සෞඛ්‍ය ඇමති

මෑත කාලයේ සිදුවූ ආන්දෝලනාත්මක මරණ සම්බන්ධයෙන් සෙවීමට පත්කළ හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවේ වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පුද්ගල මරණ 5කට ඖෂධ ආසාත්මිකතාව හේතුවිය හැකි බව එම විශේෂඥ කමිටුවේ නිගමනය වී ඇත.

කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී ඇති බව වාර්තා වෙනවා.

කෙසේවෙතත් වෛද්‍ය හා රෝගී රාහස්‍යභාවය රැකගැනීමේ අවශ්‍යතාව මත සම්පූර්ණ වාර්තාව ප්‍රකාශයට පත් කළ නොහැකි බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටිනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

file
file
file
file
file
READ:   රොටරි සමාජයෙන් මිලියන 60ක ඖෂධ පරිත්‍යාගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්