Tuesday, September 8, 2026
Homeදේශීයලිට්‍රෝ ගෑස් මිල පහළට

ලිට්‍රෝ ගෑස් මිල පහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත දැමීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව

* කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරය – රු. 201 කින් (නව මිල රු.4,409 ක්)

* කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරයක් – රු.80 කින් (නව මිල රු.1,770 ක්)

* කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරය – රු 38 කින් (නව මිල රු.822 ක්)

වන පරිදි ලිට්‍රෝ ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල පහත යනු ලබනවා.

READ:   මැයි 09: පොලිස් රථයකට ගිනි තැබූ තිදෙනෙක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්