Wednesday, September 30, 2026
Homeදේශීයනොරොච්චෝලේ බිඳවැටීමක්

නොරොච්චෝලේ බිඳවැටීමක්

දෝෂයක් හේතුවෙන් නොරොච්චෝලේ දෙවන විදුලි ජනන යන්ත්‍රය අක්‍රිය වී ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් මෙගාවොට් 270ක් ජාතික විදුලිබල පද්ධතියට අහිමි වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා.

READ:   නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්