Wednesday, September 30, 2026
Homeදේශීයසිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට අනුමැතිය

සිවිල් ගුවන් සේවා පනත සංශෝධනයට අනුමැතිය

2010 අංක 14 දරන සිවිල් ගුවන් සේවා පනත සංශෝධනය කිරීමට තීරණය කර තිබෙනවා.

ගගන නාවික සේවා සැපයීම සඳහා සේවා සැපයුම්කරුවන් වැඩි සංඛ්‍යාවකට ඉදිරිපත් වීමට හැකි වන පරිදි එම පනත සංශෝධනය කිරීමට නියමිතයි.

file
READ:   BREAKING NEWS: ජනක රත්නායක PUCSL සභාපති ධුරයෙන් දොට්ට..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්