Tuesday, June 30, 2026
Homeදේශීයමහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු පිරිසෙන් 8ක් අත්අඩංගුවට

මහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු පිරිසෙන් 8ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට අනවසරෙන් අතුළුවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 8 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයින් හා සිවිල් සංවිධාන එකමුතුවේ සමාජිකයින් පිරිසක් අද පෙරවරුවේ මහ බැංකු පරිශ්‍රය අසල ට රැස්ව සිටියා.

ලීසිං වාරික ගෙවීමේදී සහනයක් සලසන ලෙස ඉල්ලා ඔවුන් එහිදී විරෝධතාවයේ නිරත වුණා.

file
file
file
file
file
file
READ:   විවේචන ආවත්, ජනප්‍රිය නොවන තීන්දු ගන්නට සිදු වෙනවා. -ජනපති
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්