Tuesday, June 30, 2026
Homeදේශීයබහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනයට නව පනතක්

බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් නියාමනයට නව පනතක්

බහලුන් ඩිපෝ ක්‍රියාකරුවන්ගේ සංවර්ධනය හා ඔවුන්ගේ යටිතල පහසුකම් සඳහා අවදානය යොමු කරමින් “සේවා සපයන්නෙකු” ලෙස ඔවුන් නියාමනය කිරීමටත් බහාලුන් ඩිපෝ ක්‍රියාකරුවන් විසින් පවත්වාගෙන යනු ලබන ව්‍යාපාර නියාමනය හා පාලනය, ගාස්තු අයකිරීම සම්බන්ධයෙනුත් විධිවිධාන ඇතුළත්ව නව පනතක් හඳුන්වා දීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වාරාය කටයුතු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා විසින් ඊට අදාළ කෙටුම්පත සැකසීම සඳහා එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.

file
file
READ:   විදෙස්ගතව පවතින ශ්‍රී ලංකාවේ උරුමයන් යළි ගෙන්වා ගැනීමට පියවර
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්