පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් අනතුරක් සිදුව තිබෙනවා.
පාකිස්තානයේ කරච්චි නගරයේ සිට කිලෝමීටර 275 ක් දුරින් නවාබ්ෂා හි සහරා දුම්රිය ස්ථානය අසලදී මෙම අනතුර සිදුව ඇත.
මෙම අනතුරකින් පුද්ගලයින් 19 දෙනෙකු ජීවිතක්ෂය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
තවත් පුද්ගලයින් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.






