Tuesday, September 8, 2026
Homeදේශීයශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ගැන තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ගැන තීරණයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර ඇති බව වාර්තා වෙනවා.

ක්‍රීඩා අමාත්‍යවරගේ අනුමැතිය සඳහා යොමු කර ඇති ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකත්වය දසුන් ශානක ට හිමිව තිබෙනවා.

දිගුකාලයකට පසු කුසල් ජනිත් පෙරේරා සංචිතයට කැඳවා ඇති අතර දුනිත් වෙල්ලාලගේ සංචිතයට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2023 ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 30 වනදා ආරම්භ වීමට නියමිතයි.

READ:   සයිනොපෙක් සහ IOC නව මිල ගණන් මෙන්න..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්