Thursday, September 10, 2026
HomeදේශීයBREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී..

BREAKING NEWS: ප්‍රබල භූ කම්පනයක් හට ගනී..

නැගෙනහිර චීනයේ ෂැන්ඩොන් පළාතේ භූ අද (06) කම්පනයක් සිදුව තිබෙනවා.

එහි ප්‍රබලත්වය රික්ටර් මාපාංක 5.5ක් ලෙස සටහන් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනයෙන් පුද්ගලයින් 21 දෙනෙකු තුවාල ලබා ඇත.

ගොඩනැගිලි 126ක් කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

file
READ:   කෘත්‍රීම බුද්ධිය විෂය (A:I) පාසල් අධ්‍යාපනයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්