Tuesday, September 15, 2026
Homeදේශීයකැලෑ ගිනි තැබීම් නිසා දුම්රිය ධාවනයටත් බාධා..

කැලෑ ගිනි තැබීම් නිසා දුම්රිය ධාවනයටත් බාධා..

ගිනි ගැනීම් හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වෙනවා.

හබරණ සහ ගල්ඔය අතර සිදුවූ ගිනි ගැනීම් හේතුවෙන් මෙලෙස බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ගිනි තැබීම් හේතුවෙන් පීලි කිහිපයක් ද ගිනි ගෙන ඇති බවයි.

ගිනි ගැනීමට ලක්වූ පීලි ඉවත් කර අලුතින් පීලි එක් කළ බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

READ:   තරිඳු උඩුවරගෙදර අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්