Friday, April 24, 2026
Homeදේශීයතමන් ගෙවලා නෑ කියන..ලයිට් බිල ගැන නාමල් රාජපක්ෂගෙන් ලිපියක්

තමන් ගෙවලා නෑ කියන..ලයිට් බිල ගැන නාමල් රාජපක්ෂගෙන් ලිපියක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නොගෙවු විදුලි බිල්පත පිලිබඳ පුවතට, ප්‍රතිචාර දක්වමින් නාමල් රාජපක්ෂ මහතාගේ පාර්ශවයෙන් නිකුත් කළ ලිපියක් සමාජ මාධ්‍ය තුළ සංස්කරණය වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් එවැනි ගිඟ විදුලි බිල්පතක් නිකුත් කර ඇත්නම් එය කාගේ නමින්, කුමන දිනයක, කුමන ලිපිනයක් සඳහා යොමුකර ඇද්ද යන්න එම ලිපියෙන් විමසා සිටිනවා.

එවැනි බිල්පතක් ගැන තොරතුරු ඇත්නම් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ඉදිරිපත් කරන ලෙස එහි සඳහන් වෙනවා.

මෙම ලිපිය නාමල් රාජපක්ෂ මහතාගේ සම්බන්ධිකරණ ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති බව දැක්වේ.

එම ලිපිය පහතින්,

file
READ:   වන අලියෙකු පහරදීමෙන් හිමි නමක් අපවත් වෙයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්