Monday, September 14, 2026
Homeදේශීයහරීන් සහ මනූෂගේ එජාප තහනම ඉවතට

හරීන් සහ මනූෂගේ එජාප තහනම ඉවතට

හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට පනවා තිබූ තහනම ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

අද (02) එම තීරණය ගෙන තිබෙන්නේ, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්.

READ:   ඉදිරියේ එන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් ගැන මෛත්‍රී කියයි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්