Saturday, July 25, 2026
Homeදේශීයනිෂ්පාදන කිහිපයකට සහල් තොග යොදා ගැනීම තවදුරටත් අත්හිටුවයි

නිෂ්පාදන කිහිපයකට සහල් තොග යොදා ගැනීම තවදුරටත් අත්හිටුවයි

සත්ව ආහාර සහ බියර් නිෂ්පාදන සඳහා සහල් තොග යොදා ගැනීම අත්හිටුවමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනය තවදුරටත් බලාත්මක කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ බව දැනුම්දෙනවා.

READ:   තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්