Sunday, September 13, 2026
Homeක්‍රීඩාලංකා ප්‍රිමියර් ලීග් 2023 පළමු තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් 2023 පළමු තරගය අද

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) සිව් වන අදියරේ තරගාවලිය අද (30) ආරම්භ වෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් ගියවර LPL ශූරතාව දිනා ගත් Jaffna Kings සහ අනුශූරතාව හිමි කර ගත් Colombo Strikers තරග වැදීමට නියමිතයි.

තරගාවලියේ සමාරම්භක උළෙල පස්වරු 5.30ට ආරම්භ වීමට නියමිතයි.

READ:   BREAKING: අලුත්කඩේ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්