Sunday, September 13, 2026
Homeදේශීයතවත් බස් රථයක් අනතුරක

තවත් බස් රථයක් අනතුරක

රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ, ගලහිටිය ප්‍රදේශයේ දී බස් රථයක් නිවසක තාප්පයක ගැටී පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

READ:   දරුවන්ට උගන්වනවාද ? කන්න දෙනවද ? - පා.ම රෝහිනී කවිරත්න (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්