Saturday, October 31, 2026
Homeදේශීයතවත් බස් රථයක් අනතුරක

තවත් බස් රථයක් අනතුරක

රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ, ගලහිටිය ප්‍රදේශයේ දී බස් රථයක් නිවසක තාප්පයක ගැටී පෙරළී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

READ:   ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්වීමෙන් යුධ හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්