Sunday, July 26, 2026
Homeදේශීයශානි අබේසේකර අත්අඩංගුවට

ශානි අබේසේකර අත්අඩංගුවට

පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ.

දැනට වැඩ තහනමට ලක්ව සිටින ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින්.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7 දෙනෙකුට අදාල
ගිනි අවි සම්බන්ධ සිද්ධියක සාක්ෂි සැඟවීමේ චෝදනාව මත ,ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සදහන් කලා.

ඔහු නිවසේ සිටියදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකල බව පොලිසිය සදහන් කරනවා

READ:   අනුර - සජිත් විවාදයට සත්කාරකත්වය දෙන්න නීති ශිෂ්‍ය සංගමය සූදානම්
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්