Monday, April 27, 2026
Homeදේශීයඅත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හදිසි අනතුරු අංශයට

අත්අඩංගුවට ගත් මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර හදිසි අනතුරු අංශයට

අත්අඩංගුවට පත් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කමිටු සාමාජික තරිඳු උඩුවරගෙදර හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහල පවසනවා.

ඊයේ (28) දහවල් බෙරැල්ලේ පැවති විරෝධතාවක් අතරතුර උඩුවරගෙදර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔහු ත්‍රී රෝද රථයක් තුළ සිටියදී යි.

එම අවස්ථාව දැක්වෙන විඩියෝව පහතින්,

READ:   දඹුල්ලට තියුණු ජයක්..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්