Thursday, September 10, 2026
Homeදේශීයදඹුල්ලේ හදිසි ගින්නක්

දඹුල්ලේ හදිසි ගින්නක්

දඹුල්ල, ඇඹුල්අඹේ ප්‍රදේශයේ පිහිටි ගිරාකුළුගින්න කන්දේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

ඊයේ (27) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇත.

දඹුල්ල පොලීසිය, ආපදා කළමනාකරණ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වා යෑමට කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

ලඳු කැලෑ ප්‍රදේශයක් තුළ ගින්න හට ගෙන ඇත.

දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   අද ඉරිදා දඹුල්ලේ එළවළු මිල
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්