Wednesday, September 9, 2026
Homeදේශීයජපාන විදේශ ඇමති සාමාජිකයින් 22ක් සමග අද දිවයිනට..

ජපාන විදේශ ඇමති සාමාජිකයින් 22ක් සමග අද දිවයිනට..

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමසා, දෙදින නිල සංචාරයක් සඳහා අද (28)දිවයිනට පැමිණීම නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඔහු සමග 22 දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් දිවයිනට පැමිණෙන බවයි.

එම පිරිස ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති නිරීක්ෂණයට ද එක්වන බව, විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස, ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවීමට නියමිත බව වාර්තා වෙනවා.

READ:   බිල් ගේට්ස් සහ අනුර අතර හමුවක්?
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්