Tuesday, September 29, 2026
Homeදේශීයප්‍රංශ ජනපති අද රාත්‍රියේ දිවයිනට..

ප්‍රංශ ජනපති අද රාත්‍රියේ දිවයිනට..

ප්‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් සංචාරයක් සඳහා අද(28) රාත්‍රියේ දිවයිනට පැමිණීම නියමිතයි.

ඔහු මෙරටට පැමිණෙන්නේ සිය පැපුවානිව්ගිනි සංචාරය අවසන් කරමින්.

මෙම සංචාරයේදී ප්‍රංශ ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

ප්‍රංශ ජනාධිපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන්නේ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

READ:   සිතුවමෙන් සම්මාන ලැබූ වෛද්‍යවරිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්