Saturday, July 25, 2026
Homeදේශීයඉස්ලාමීය සංවිධාන 05ක තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ඉස්ලාමීය සංවිධාන 05ක තහනම ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත යටතේ,තහනම් කර තිබූ ඉස්ලාමීය සංවිධාන පහක තහනම ඉවත් කරමින්, ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

file
READ:   ක්‍රීඩාව සඳහා විශේෂ විමර්ශන ඒකකයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්