Friday, September 11, 2026
Homeදේශීයකැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක්

කැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක්

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තෙවසරක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙනවා.

READ:   විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම සැප්තැම්බර් 5 සිට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්