Tuesday, September 8, 2026
Homeදේශීයකැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක්

කැලණිය විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරියක්

කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිනිය ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය 2023 අගෝස්තු 24 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි තෙවසරක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබෙනවා.

READ:   මහපොල ශිෂ්‍යාධාරය ගැන විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්