Saturday, July 25, 2026
Homeදේශීයජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

ජපාන විදේශ කටයුතු ඇමති හෙට දිවයිනට

ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂී යොෂිමයා මහතා හෙට (28) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ දෙදින නිල සංචාරයක් සඳහා යි.

22 දෙදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔහුත් සමඟ මෙරටට පැමිණෙන බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ.

ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

READ:   යාල්දේවිය පීලි පනී, දුම්රිය ප්‍රමාදයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්