Sunday, November 1, 2026
HomeදේශීයUPDATE: ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට එන දිනය ප්‍රකාශයට

UPDATE: ප්‍රංශ ජනාධිපති ශ්‍රී ලංකාවට එන දිනය ප්‍රකාශයට

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හෙට (28) මෙරටට පැමිණීමට නියමිත බවත්, කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව ජනපති සමග සාකච්ඡා කිරීමට නියමිත බවත්, ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

READ:   ජනාධිපතිගේ රාජාසන කතාව ගැන අනුර කුමාර මාධ්‍යයට කියයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්