Monday, September 28, 2026
Homeදේශීයකාදිනල් හිමි එල්ටීටීඊ ධජය අසිරි ගැන්වූවා (වීඩියෝ)

කාදිනල් හිමි එල්ටීටීඊ ධජය අසිරි ගැන්වූවා (වීඩියෝ)

කාදිනල් හිමියන් කිසිවෙකු විසින් නොමග යනු ලැබ මාධ්‍ය සාකච්ඡා පවත්වන බවත් උන්වහන්සේ එල්ටීඊය පැවති සමයේදී එම සංවිධානය අසිරිගැන්වූ බව විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පවසයි.
ලංකාව තුළ සිදු විය යුතු දේ අවසන් කර ඇති බව එහිදී සඳහන් කළ ඒ මහතා අද රට සුරක්ෂිත බවද එහිදී පැවසීය.
එම ප්‍රකාශය ‘ලයිෆ් ට්‍රැවලර්’ නාලිකාවෙන් නරඹන්න.

READ:   ඉන්ධන මිල යළි ඉහළට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්