Monday, June 29, 2026
Homeදේශීයමහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

මහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්

මේ දිනවල විවිධ වංචනික පුද්ගලයන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එම කිසිදු ව්‍යාපාරයකට ශ්‍රී ලංකා මහ බැංකුව කිසිදු සම්බන්ධයක් නැති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

file
READ:   මහ බැංකුවෙන් ජනතාවට විශේෂ නිවේදනයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්