Sunday, July 26, 2026
Homeදේශීයපුද්ගලයෙක් දුම්රියක ගැටෙයි

පුද්ගලයෙක් දුම්රියක ගැටෙයි

කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු දුම්රියක ගැටී මියගොස් තිබෙනවා.

ඊයේ (20) සවස එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 56 ක් වූ වස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හදිසි මරණ පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඥාතින් වෙත භාරදී ඇත.

කළුතර උතුර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයේ වැඩ භාර ගනී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්