Wednesday, October 28, 2026
Homeදේශීයජනපති ඉන්දියාවට ළඟා වෙයි

ජනපති ඉන්දියාවට ළඟා වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා විසින් පිළිගනු ලැබූ අතර සාකච්ඡාවකද නිරත වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

file
READ:   ලංකා ඉතිහාසයේ තීරණාත්මකම බල සටන අනිවාර්යයෙන්ම ජයගන්නවා - අනුර කුමාර (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්