Sunday, September 13, 2026
Homeදේශීයශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි..

ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්දෙන් සම්මතයි..

ශ්‍රි ලාංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවනවර කියවීම වැඩි ඡන්ද 42කින් අද (20) පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

එහිදී ඊට පක්ෂව ඡන්ද 66 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 24ක් පමණයි.

එම පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ අවස්ථාව මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙනවා.

READ:   කිරිපිටි මිල පහළට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්