Saturday, July 25, 2026
Homeදේශීයභාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කෙරේ..

භාණ්ඩ රැසක ආනයන සීමා ඉවත් කෙරේ..

වාහන අමතර කොටස්, ගෟහභාණ්ඩ ඇතුළු භාණ්ඩ වර්ග 328 ක ආනයන සීමා අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසින් දැනුම් දී තිබෙනවා.

READ:   සියලු විශ්වවිද්‍යාල සැප්තැම්බර් මාසයේදී ආරම්භ කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්