Wednesday, April 22, 2026
Homeදේශීයඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය

ඉන්ධන ගැන ගත් අලුත්ම තීරණය

ලබන මාසයේ සිට ඉන්ධන කෝටාව ඉහළ දමන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ටුවිටර් පණිවිඩයක් තබමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

ඇගයීමක් සිදුකිරීමෙන් අනතුරුව ලබන මස සිට ඉන්ධන කෝටාව ඉහළ දමන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

READ:   නතාෂා එදිරිසූරිය රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්