Monday, September 28, 2026
Homeදේශීයඋසස් පෙළ ගැන විශේෂ තීරණයක්

උසස් පෙළ ගැන විශේෂ තීරණයක්

මෙම වසරට පමණක් උසස් පෙළ සිසුන්ගේ පැමිණිමේ ප්‍රතිශතය 40% ක් සේ සලකා කටයුතු කරන්නැයි, උපදෙස් දුන් බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

READ:   ශ්‍රී ලංකාවේ ණය බරට චීනය පිහිට වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්