ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව හැටියට යොදාගත හැකි ඇමරිකාවේ නිෂ්පාදිත Pfizer එන්නතේ මාත්‍රා 26,000ක් අද (05) අලුයම මෙරටට ළඟා විය.
ඒ අනුව මේ මාසය තුළ එන්නත් ලක්ෂ 02ක් කොටස් වශයෙන් ලැබීමට නියමිත අතර සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
A valid URL was not provided.


