Friday, September 11, 2026
Homeදේශීය“Dilmah තේ” නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

“Dilmah තේ” නිර්මාතෘ මෙරිල් ජේ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

මෙරිල් ජෙ ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ලොව සුපතළ ශ්‍රී ලාංකීය තේ සන්නාමයක් වන ඩිල්මා තේ හි නිර්මාර්තෘවරයා වන්නේ ඔහුයි.

මියයන විට ඒ මහතා 93 වන වියෙහි පසුවුණා.

ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් 100ක් වැනි ප්‍රමාණයක අතිශය ජනප්‍රිය තේ සන්නාමයක් ලෙස ඩිල්මා තේ සන්නාමය සැලකේ.

file
READ:   අද කාලගුණය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්