Sunday, July 26, 2026
HomeදේශීයBREAKING NEWS: දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

BREAKING NEWS: දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සම්මත වී තිබෙනවා.

පසුගිය 6 වනදා එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

අදාළ යෝජනාව ඡන්දකින් තොරව සම්මත වූ බව වාර්තා වෙනවා.

READ:   13 ශ්‍රේණිය ඉස්කෝලෙන් ඉවත්වෙයි - නව අධ්‍යාපන යෝජනාව එළි දකී.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්