Thursday, September 10, 2026
Homeදේශීයඊයේ කොවිඩ් ආසාදිතයින් 1786ක්

ඊයේ කොවිඩ් ආසාදිතයින් 1786ක්

ශ්‍රී ලංකාව තුළ ඊයේ (30) වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 1786ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතාගේ අත්සනින් ඊයේ නිකුත් කළ වාර්තාවේ ඒ බව සඳහන් විය.
එම නිවේදනය පහතින්,

READ:   ධීවර ජනතාවට කාලගුණයෙන් දැනුම් දීමක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්