Monday, September 28, 2026
Homeදේශීයපාන් මිල රුපියල් 10කින් නගී

පාන් මිල රුපියල් 10කින් නගී

පාන් ඇතුළු, බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.
ඒ අනුව පාන් ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට නියමිත බව එම සංගමය අවධාරණය කරයි.
පිටි කිලෝග්‍රෑම් 01ක මිල රුපියල් 18කින් ඉහළ නැංවීමත් සමග මෙසේ කටයුතු කිරීමට සිදු වන බව එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පව්සයි.

READ:   Mojo Lanka (Mobile journalism) උළෙල ඇරඹේ..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්