Sunday, June 14, 2026
Homeක්‍රීඩාපදක්කම් දිනූ ආසියාවේ සූරයන් දිවයිනට..

පදක්කම් දිනූ ආසියාවේ සූරයන් දිවයිනට..

25වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

තායිලන්තයේ බැංකොක් නුවර සිට ඊයේ (17) එම පිරිස දිවයිනට පැමිණ තිබේ.

ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩා කණ්ඩායම ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය තුළ දී රන් පදක්කම් 03ක් රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගැනීමට සමත් වුණා.

ඒ අනුව සමස්ත ලකුණු සටහනේ සිවිවන ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වුණා.

READ:   "රා" සැණකෙළියක් කොළඹ දී
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්